සිරිසේනගේ මැර පුත්‍රයා දහම් Club එකේ යකා නටයි-සේවකයෙකු දැඩි සත්කාරයේ

ශ්‍රී ලංකා වේලාවෙන් අද අලුයම 2කට පමණ කොළඹ පිහිටි ප්‍රධාන පෙලේ සමාජ ශාලාවක් වන Clique Club වෙත බීමතින් පැමිණි ජනාධිපති සජාත පුත්‍රයා යැයි කියන දහම් සිරිසේන එම සමාජ ශාලාවේ සේවකයෙකුට බරපතල ලෙස පහරදි ඔහුගේ හිසට තුවාල කර ඇති අතර අදාළ සේවකයා මේ වනවිට කොළඹ ජාතික රෝහලේ හදිසි සැත්කමක් සදහා භාජනය කර ඇති බව අප විශේෂ වාර්තාකරු … Continue reading සිරිසේනගේ මැර පුත්‍රයා දහම් Club එකේ යකා නටයි-සේවකයෙකු දැඩි සත්කාරයේ